News2019-11-05T11:39:08+00:00
Loading...

“යථින්දඛීලෝ පඨවිං සිතෝ සියා – චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි – යෝ අරියසච්චානි අවෙච්ච පස්සති”

පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළගින්  සෙළවිය නොහැක්කේ යම්සේද, එසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආර්ය පුද්ගලයා ද ඉන්ද්‍රඛීලය බඳු යයි කියමි.

– රතන සූත්‍රය –

Go to Top