ධම්මපදය – Dhammapadhaya – 2024-03-23

ලීඩ්ස් බෞද්ධ විහාරය මගින් පවත්වනු ලබන ධර්ම දේශනාවන් ධර්ම දානයක් ලෙස ඔබ වෙත තිළිණ කරමු. මෙම ධර්මදේශනා සියළු සත්වයාට ම නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා. මෙම උතුම් ධර්ම දේශනාවල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සද්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝකවාසී ධර්ම ශ්‍රවණාභිලාශී පින්වතුන්හට නැවත ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලැස්වීම පමණි. තෙරුවන් සරණයි.

දේශකයාණන් වහන්සේ – පුජ්‍යපාද කැටගොඩ ඉන්දසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේ