පටිච්ච සමුප්පාදය – Patichcha Samuppadaya – 2024-01-20

ලීඩ්ස් බෞද්ධ විහාරය 2024-01-20 දිනයන්හී පවත්වන ලද ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත තිලිණ කරමු. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සත්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝකවාසි ධර්ම ශ්‍රවණාභිලාශී පින්වතුන්හට නැවත ශ්‍රවණය කරන්නට සැලැස්වීම පමණි.