දුල්ලභංච මනුස්සත්තං – 22/08/2018

Special Dhamma Sermon organised by Leeds Buddhist Vihara, was held on 2018-08-22 at the Moor Allerton Sports and Social Centre. Most Venerable Pidiwille Piyatissa Maha Thero conducted the Dhamma Sermon on the topic of Dullabancha Manussaththan(දුල්ලභංච මනුස්සත්තං).

ලීඩ්ස් බෞද්ධ විහාරය 2018-08-22 දිනයන්හී පවත්වන ලද ධර්ම දේශනා ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සද්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්‍රවනලාහී පින්වතුන්හට නැවත ශ්‍රවනය කරන්නට සැලැස්වීම පමණි.

දේශකයාණන් වහන්සේ – අතිපුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස නාහිමි ස්වාමින්ද්‍රයාණන් වහන්සේ