The felicitation ceremony held to welcome the Chief Sanghanayake of England, Most Venerable Pidiwille Piyatissa Nayaka Maha Thero

“ප්‍රවචන කීර්ති ශ්‍රී සුමනසාර” යන ගෞරව නාම සහිතව, අභිනවයෙන් එංගලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලත් අතිගරු පිදිවිල්ලේ පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ පිළිගැනීම සදහා පැවැත්වූ පුණ්‍ය මහෝත්සවය.

The felicitation ceremony held to welcome Most Venerable Pidiwille Piyatissa Nayaka Maha Thero, who was conferred the title of Chief Sanghanayake of England with the honorary title of “Pravachana Kirthi Sri Sumanasara”.