The Opening Ceremony of the Newly Built Shrine Room

The opening ceremony of the newly built shrine room at Leeds Buddhist Vihara took place on 7th September 2023.
It was presided over by the Most venerable Pidiwille Piyatissa Nayaka Maha Thero, Chief Sanghanayaka of England and the chief incumbent of the Manchester Ketumati Buddhist Vihara and Leeds Buddhist Vihara.
අභිනවයෙන් ඉදිකරන ලද ලීඩ්ස් බෞද්ධ විහාරයේ නව විහාර මන්දිරය බුදු සසුන වෙත පූජා කිරීමේ පුණ්ය මහෝත්සවය 2023 සැප්තැම්බර් මස 7 වන දින, එංගලන්තයේ ප්රධාන සංඝනායක මැන්චෙස්ටර් කේතුමතී බෞද්ධ විහාරය හා ලීඩ්ස් බෞද්ධ විහාරය යන උභය විහාරාධිපති අතිගරු පිදිවිල්ලේ පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි.