Project Description
මහා සතිපට්ඨාන සූත්‍රය – කායානුපස්සනාව – සම්පජඤ්ඤපබ්බය (අංක 03) – Maha Satipatthana Sutta
ලීඩ්ස් බෞද්ධ විහාරය විසින් පවත්වන ලද විශේෂ ධර්ම සාකච්ඡා මාලාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත තිලිණ කරමු. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සත්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝකවාසි ධර්ම ශ්‍රවණාභිලාශී පින්වතුන්හට නැවත ශ්‍රවණය කරන්නට සැලැස්වීම පමණි.