“යථින්දඛීලෝ පඨවිං සිතෝ සියා – චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි – යෝ අරියසච්චානි අවෙච්ච පස්සති”
පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළගින් සෙළවිය නොහැක්කේ යම්සේද, එසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආර්ය පුද්ගලයා ද ඉන්ද්‍රඛීලය බඳු යයි කියමි.
– රතන සූත්‍රය –