පත්තකම්ම සූත්‍රය- Paththakamma Sutta – 2022-08-20

Dhamma Sermon organised by Leeds Buddhist Vihara on 2022-08-20. Ven. Galpottayaye Pemananda Thero conducted the Dhamma Sermon.

ලීඩ්ස් බෞද්ධ විහාරය මගින් පවත්වනු ලබන ධර්ම දේශනාවන් ධර්ම දානයක් ලෙස ඔබ වෙත තිළිණ කරමු. මෙම ධර්මදේශනා සියළු සත්වයාට ම නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා. මෙම උතුම් ධර්ම දේශනාවල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සද්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝකවාසී ධර්ම ශ්‍රවණාභිලාශී පින්වතුන්හට නැවත ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලැස්වීම පමණි.
තෙරුවන් සරණයි.

දේශකයාණන් වහන්සේ – රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය ගල්පොත්තයායේ පේමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ