සෝණ දණ්ඩ සූත්‍රය (Sona Danda Sutta) – 2020-04-12

සෝණ දණ්ඩ සූත්‍රය (Sona Danda Sutta)

Dhamma Sermon organised by Leeds Buddhist Vihara, broadcast online on 2020-04-12. Ven. Lewke Wajirawansha Thero conducted the Dhamma Sermon.

ලීඩ්ස් බෞද්ධ විහාරය 2020-04-12 දිනයන්හී පවත්වන ලද ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත තිලිණ කරමු. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සත්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝකවාසි ධර්ම ශ්‍රවණාභිලාශී පින්වතුන්හට නැවත ශ්‍රවණය කරන්නට සැලැස්වීම පමණි.

දේශකයාණන් වහන්සේ – පුජ්‍යපාද ලෙව්කේ වජිරවංශ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ