විශේෂ ධර්ම සාකච්ඡාව (Special Dhamma Discussion)- 21/09/2019

Special Dhamma Discussion organised by Leeds Buddhist Vihara, was held on 2019-09-21 at the Moor Allerton Sports and Social Centre.

ලීඩ්ස් බෞද්ධ විහාරය 2019-09-21 දිනයන්හී පවත්වන ලද මෙම විශේෂ ධර්ම සාකච්ඡාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය ලීඩ්ස් බෞද්ධ විහාරය සතුයි. අප කරනුයේ ඉතා සද්භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්‍රවනලාහී පින්වතුන්හට නැවත ශ්‍රවනය කරන්නට සැලැස්වීම පමණි.